Monthly Archive:: January 2016
30 Jan 2016
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
![TEv1gwe[1]](https://truth.lk/wp-content/uploads/2016/01/TEv1gwe1-150x150.jpg)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
30 Jan 2016
නිදහස් දිනයට ජාතික ගීය දෙමළෙන් ගයන්න කැබිනට් අනුමැතිය
![9hSsVIB[1]](https://truth.lk/wp-content/uploads/2016/01/9hSsVIB1-150x150.jpg)
ලබන පෙබරවාරි 04 වෙනිදා පැවැත්වෙන ජාතික නිදහස් දින සමරු උළෙලේදී දෙමළ භාෂාවෙන් ජාතික ගීතය ගායනා කරවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
30 Jan 2016
කිරි රැගෙන ගිය දැරිය දුෂණය කර මරාදමලා
![UOvncIu[1]](https://truth.lk/wp-content/uploads/2016/01/UOvncIu1-150x150.jpg)
මාවතගම – තල්ගස්පිටිය ප්‍රදේශයේදී ඝාතනය කර තිබියදී සොයා ගත් 13 හැවිරිදි දැරිය දුෂණයට ලක්කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබේ. පොලීසිය සදහන් කළේ ඇය ගෙළ සිරකර මරා දමා ඇති බවයි.
28 Jan 2016
ආනයනික ටින් මාළු බද්ද ඉහළට
![Gpvs0zV[1]](https://truth.lk/wp-content/uploads/2016/01/Gpvs0zV1-150x150.png)
ආනයනික ටින් මාලූ කිලෝවක් සඳහා පැවති බද්ද රුපියල් 100 දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
27 Jan 2016
ඇඹිලිපිටිය සිද්ධියේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග
![9kCGNv2[1]](https://truth.lk/wp-content/uploads/2016/01/9kCGNv211-150x150.jpg)
ඇඹිලිපිටියේ සාදයක් අතරතුරදී එක්දරු පියෙකු වූ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලත් රත්නපුර කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිව සිටි ඩී.ඩබ්ලිව්.සී. ධර්මරත්න සහ ඇඹිලිපිටිය පොලිසියේ මූලස්ථාන පොලිස් පරික්ෂකව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ආර්.ජේ. ඩයස් ඇතුළු සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නැයි උසාවිය රහස් පොලීසියට නියෝග කර තිබේ.
27 Jan 2016
අලුත් පක්ෂයකට මේ හොඳම අවස්ථාවයි
![krQidRz[1]](https://truth.lk/wp-content/uploads/2016/01/krQidRz1-150x150.jpg)
අලූත් පක්ෂයක් බිහි කිරීම සඳහා ශී‍්‍ර ලංකා ඉතිහාසයේ හොඳම අවස්ථාව දැන් උදාවී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එ් මහතා පෙන්වා දෙන්නේ අලූත් දේශපාලන පක්ෂයක් ගොඩනැගීමේ කාලීන අවශ්‍යතාවක් මතුව ඇති බවයි.
27 Jan 2016
යෝෂිතගේ විදෙස් පුහුණුවට මිලියන 22ක්
![KVw5ckh[1]](https://truth.lk/wp-content/uploads/2016/01/KVw5ckh1-150x150.jpg)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගේ විදෙස් නාවික හමුදා පුහුණුවීම් හතරක් සඳහා රුපියල් ලක්ෂ 220ක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
26 Jan 2016
මිලියන 368 වටිනා ඇත්දළ ගෝල්ෆේස් පිටියේදී විනාශ කළ හැටි
![TlJUuwh[1]](https://truth.lk/wp-content/uploads/2016/01/TlJUuwh1-150x150.jpg)
වසර තුනකට අධික කාලයක් ශ්‍රී ලංකා රේගුව භාරයේ පැවති රුපියල් මිලියන 368 කට අධික වටිනාකමක් සහිත අප්‍රිකානු ඇතුන්ගේ දළ තොගයක් අද (26) ගාලු මුවදොර පිටියේදී ප්‍රසිද්ධියේ තලා විනාශ කර තිබේ.
26 Jan 2016
ඥානසාර හිමි රක්ෂිත බන්ධනාගාරයට
![uujDM98[1]](https://truth.lk/wp-content/uploads/2016/01/uujDM981-150x150.jpg)
බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ලබන මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
26 Jan 2016
ඇඹිලිපිටිය එක්දරු පියාගේ මරණය ගැන අලුත්ම සාක්ෂිය මෙන්න
![XfYuaCG[1]](https://truth.lk/wp-content/uploads/2016/01/XfYuaCG1-150x150.jpg)
ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය කවර ප්‍රකාශ සිදු කළද සාදය දින රාත්‍රීයේ කිසිදු ගැටුමක් සිදුනොවූ බව එම සාදය වීඩියෝගත කළ බව කියන පුද්ගලයා මාධ්‍යට සඳහන් කර තිබේ.