Monthly Archive:: January 2016

ඔබේ නම ‘ඔබේ වාහනයේ අංකය ලෙස’ යොදා ගැනීමේ වරම්

තමන්ගේ නම තම වාහනයේ අංක තහඩුව ලෙස ලබා දීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව නෙත් නිව්ස් වාර්තා කරයි.

නව ඉන්දු ලංකා ගිවිසුමෙන් මෙරට රැකියා වෙළඳපොල අවදානමක

ඉන්දු ශ්‍රී ලංකා නව ආර්ථික සහයෝගීතා ගිවිසුම පිළිබඳව මේ වනවිට දැඩි කතාබහක් ඇතිව තිබේ. එය වාසිදායක මෙන්ම අවාසිදායක බවට මත දරණ ය සිටි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදී විවිධ අදහස් පළවිය.

කීර්ති පැස්කුවෙල් තරුණියකගේ අවසන් මොහොත ගීතයකින් සනසයි

ප්‍රවීන ගායක කීර්ති පැස්කුවෙල් මහතා රෝගී වුණු තරුණියක් ඉදිරියේ ගයනා කරන ගීතයන් කිහිපයක් මේ වනවිට සමාජජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

දුරකතන ඇමතුම් ගාස්තු වෙනස් වෙයි

2016 පෙබරවාරි 01 වැනිදා සිට මෙරට සියලු දුරකථන සේවාවල, නව දුරකථන සම්බන්ධතා ලබාගන්නා පාරිභෝගිකයන්ගේ ඇමතුම් ගාස්තුවල සංශෝධනයක් සිදුවන බව ‘අද’ පුවත්පත වාර්තා කරයි.

වට්ස්ඇප් දැන් නොමිලේ

පසුගිය වසර කිහිපය පුරාවට වට්ස්ඇප් භාවිතා කිරීම සඳහා වසරකට වරක් ගෙවීමට සිදුවූ ඇමෙරිකානු ඩොලර් සත 99ක මුදල අයකිරීම නවත්වා ඇති බව වාර්තා වේ. ඒ අනුව දැන් ඔබට එය නොමිලේම භාවිත කිරීමට අවස්ථාව හිමිව තිබේ.

ජංගම දුරකථනයක්‌ භාවිතයට වියදම අවම රට ශ්‍රී ලංකාව

ජංගම දුරකථනයක්‌ භාවිත කිරීමට අවශ්‍ය වන මාසික වියදම අවම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ඒ අනුව මෙරට තුළ ඩොලර් 0.97 කින් මාසයක්‌ පුරා ජංගම දුරකථනයක්‌ භාවිත කිරීමට හැකි බවත් අන්තර් ජාතික විදුලි සංදේශ සංගමය විසින් සිදුකරනු ලැබූ සමීක්‍ෂණයකදී හෙළිවී ඇත.

සුලේකාගේ අසැබි ඡායාරූපවල ඇත්ත කතාව

තරුණ පරපුරේ නැගී එන නිලියක් වන සුලේකා ජයවර්ධනගේ බවට පැවසෙන අඩනිරුවත් ඡායාරූප පෙළක් මේ වනවිට සමාජජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

ගෙයක් බිඳ ගත් සල්ලිවලින් චාරිකා ගිය පාසල් සිසුන් 4ක් දැලේ

නිවසක් බිඳ රුපියල් 2,30,000 ක මුදලක් සොරකම් කළ බව කියන වයස අවුරදු 14 ක පාසල් සිසුවෙකු ඇතුළු බාල වයස්කාර සැකකරුවන් සිව් දෙනෙකු මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරියන්ට ලිංගික හිංසන

පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී කාන්තා මන්ත්‍රීවරියන් කිහිප දෙනකුට ලිංගික හිංසන සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත් සමග සියලූ‍ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළදී ඉතා විනය ගරුකව හැසිරෙන ලෙසට රජයේ ඉහළම බලධාරීන් සහ දේශපාලන පක්ෂ මගින් අවවාද කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

උපේක්ෂාගේ නිවසට බලෙන් පැන්න පරිගණක ඉංජිනේරුවාට ඇප

ජනප්‍රිය රංගන ශිsල්පිනී හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්‍ෂා ස්‌වර්ණමාලි මහත්මියගේ හෝමාගම කටුවාන පාරේ පිහිටි නිවසට අනවසරයෙන් ඇතුළු වූ බව කියන පරිගණක ඉංජිනේරුවරයකු හෝමාගම ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පනස්‌ දහසක ශරීර ඇප මත මුදා හැරිය බව හෝමාගම මූලස්‌ථාන පොලිසිය පවසයි.