Monthly Archive:: January 2016

මිතුරියගේ බාප්පා සමග අඹුසැමි ඇසුරක් පැවැත්වූ සිසුවිය

වයස අවුරුදු 15 ක පාසැල් සිසුවියක් සමග අඹුසැමි සබදතා පැවැත්වු 21 ක් හැවිරිදි තරුණයෙකු සොයා පෝද්දල පොලිසීය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

හිරුණිකා හා ගෝලයින් උසාවියට

දෙමටගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැර ගෙනයාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පා.ම. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් 9 දෙනා අද (12) අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

සහකාර විදුහල්පතිට පහරදුන් සිසුවාට වැඩ වරදී

ගාල්ල ලබුදුව ප්‍රදේශයේ පාසැලක සහකාර විදුහල්පතිවරයාට පහරදී තුවාල සිදු කිරීමේ චෝදනා එල්ලවු සිසුවා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පාන් ඇතුලු බේකරි නිෂ්පාදන රුපියල් 5 කින් ඉහළට

සියලුම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති බව හිරු නිව්ස් වාර්තා කරයි. බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පවසා ඇත්තේ නව බදු මත සියලු භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට සිදුව ඇති බවයි.

ප්‍රේක්ෂකයෙකුගේ වචනයකට ඩිල්ෂාන්ට තරහ ගිය හැටි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු විස්සයි විස්ස දෙවන ක්‍රිකට් තරඟය ඊයේ (10) දිනයේ අවසන් වීමෙන් අනතුරුව පිටියෙන් නික්ම යන ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන්නැයි ප්‍රේක්ෂකයෙකු විසින් වාග් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කොණ්ඩය කොටට කපන්න කිව්ව නිසා සිසුවෙක් විදුහල්පතිට විකට්ටුවෙන් ගහලා

ගාල්ල ලබුදුව ප්‍රදේශයේ සහකාර විදුහල්පතිවරයෙකුට එම පාසලේම 12 වසරේ සිසුවකු විකට් කණුවකින් හිසට පහර දී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පිළ පැරදුනේ පාන්දර වෙනකම් මත්පැන් බීලා ද?

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වුණ විස්සයි විස්ස දෙවන සහ අවසන් කි‍්‍රකට් තරගය ඉතා පහසුවෙන් ජය ගැනීමට නවසීලන්තය සමත් විය.

නවසීලන්තයට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු විස්සයි විස්ස දෙවන ක්‍රිකට් තරඟයේ ජය හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

මෛත්‍රී ඝාතනයට පැමිණි බෝම්බකරු නිදහස් වීමෙන් පසු කියන කතාව

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ හිටපු එල් ටී ටී ඊ සාමාජික සිවරාජා ජෙනිගන් ඊයේ යාපනය අච්චුවේලි හි පිහිටි ඔහුගේ නිවසට ගොස් තිබේ.

දුව මැර චරිතයක්‌ නෙවෙයි – හිරුණිකාගේ මව කියයි

හිටපු දේශපාලනඥයකු වූ අභාවප්‍රාප්ත භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන්නේ සුමනා ප්‍රේමචන්ද්‍රය. මේ දෙදෙනාගේ දියණිය වන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රය. හිරුණිකා මේ දිනවල ආන්දෝලනාත්මක පුවත් මවන්නියක්‌ බවට පත්ව සිටින්නීය. සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉරිදා දිවයින හමුවේ මේ ආන්දෝලනාත්මක කතා පිළිබඳව පවසන්නේ මෙවන් අදහස්‌ය.