Monthly Archive:: January 2016

අත්අඩංගුවට ගත් හිරුණිකාට ඇප

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය විසින් ඇපමත නිදහස් කර තිබේ.

ලොව විශාලම නිල් මැණික ශ්‍රී ලංකාවෙන්

ලොව විශාලතම නිල් මැණික ශ්‍රී ලංකාවේ රත්නපුර ප්‍රදේශයෙන් හමුවී තිබෙන බවට පසුගිය කාලය පුරා තොරතුරු වාර්තා විය. එහි බර කැරට් 1404 යි දශම 4 යිි 9 ක් එනම් ග්‍රෑම් 281 ක් වන බව සඳහන්.

මරාගෙන මැරෙන කොටියා ජනපතිට කී දේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම ඇමතිවරයාව සිටියදී බොරලැස්ගමුව ප‍්‍රදේශයේදී ඝාතනයට පැමිණි බව ඔප්පුවීම නිසා දඬුවම් නියම කර සිටි ශිවරාඡ් ජිනීවන් නම් හිටපු එල්. ටී. ටි. ඊ. මරාගෙන මැරෙන කොටි සාමාජිකයාට ඊයේ (09) ජනාධිපති සමාව හිමි විය.

හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයාගෙන් උපදෙස්

දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධියට සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

ඔබේ ප්‍රශ්න අද සිට ජනපතිටම කියන්න

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වී වසරක් සපිරීම නිමිත්තෙන් ජනතාවගේ ප්‍රශ්න කෙළින්ම ජනපතිට යොමු කිරීම සඳහා ‘ජනපති හද බිම – ජනපතිට කියන්න‘ වැඩසටහන අද ඇරැඹීය.

ශ්‍රී ලංකාවට අලුතින්ම එකතු වුණු දූපත

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව ඇති ලොකු කුඩා දූපත්වලට අමතරව අලුතින්ම දූපතක් එක්ව තිබේ.

ඇඹිළිපිටියේ ගැටුමේ ඇත්ත නැත්ත

ඇඹිළිපිටිය ප්‍රදේශයේ පැවති සාදයක ඇතිවූ ගැටුමක් අවසානයේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හා සාදයට සහභාගීව සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකෙරුණි.

විදුලි පාරිභෝගිකයින්ට අද සිට සහනයක්

අද (08) සිට නව ගෘහස්ත විදුලි සබඳතා ලබාගන්නා පාරිභෝගිකයින්ට මූලික ගාස්තු එකවර ගෙවීමකින් තොරව විදුලි සබඳතා ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

තාජුඩීන් ඝාතනයේ CCTV දර්ශන විදෙස් පරීක්ෂණාගාරයකට

රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළ බව කියන සී.සී.ටී.වී දර්ශන වැඩිදුර පරීක්‍ෂණ සදහා විදෙස් රටකට යැවීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (07) අවසර ලබාදී තිබේ.

හොඳට ෆිල්ම් බලන්න NETFLIX දැන් ලංකාවේ

උසස් රූප තාක්ෂණයකින් නිවැරදි සිනමා පටයම නරඹන්නන්ට හැකි වන අයුරින් හා නිර්මාණ කරුවන්ට මුල්‍යයම වාසි අත්කර දෙමින් ලොව පුරා කාගේත් ජනාදරයට පත් වු NETFLIX ආයතනය ශ්‍රී ලංකාවට ද එම පහසුකම ලබාදී තිබේ.