Monthly Archive:: January 2016

නදීෂාගේ පෞද්ගලික ඡායාරූප පෙළක් අනතර්ජාලයට

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන නදීශා හේමමාලිගේ පෞද්ගලික ඡායාරූප පෙළක් අනතර්ජාලයට මේවන විට අන්තර්ජාලයේ සැරිසරමින් තිබේ.

තියුණු සටනකින් පසු අදත් ලංකාවට පරාජයක්

නවසීලන්ත – ශ්‍රී ලංකා පන්දුවාර 20-20 තරඟාවලියේ පළමු තරඟයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

හිරුණිකාට හා මවට එරෙහිව දේපල නඩුවක්

තමන්ට අයත් ඉඩමක් සහ එහි තිබෙන ගොඩනැගිල්ලක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට කොළොන්නාවේ පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් ගොනුකළ නඩුව මාර්තු මස 29 වනදා විභාග කෙරේ.

පොලීසිය හා ගැටී උඩුමහලකින් බිමට වැටුණු පුද්ගලයකු මියයයි

ඇඹිලිපිටිය පොලීසිය සමග පෙරේදා ඇති වූ ගැටුමේදී තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එක්දරු පියා මියගොස් තිබේ.

පැහැරගත් තරුණයා හිරුණිකාගේ කාර්යාලයට රැගෙන ගිය බව තහවුරු වුණා

දෙමටගොඩදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධියෙන් පසු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝ දර්ශන ලබා ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (31) කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබාදී තිබේ.

පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීම මේ මාසයේ පාර්ලිමේන්තුවට

පෞද්ගලික අංශයට රුපියල් 2500 කින් වැටුප් වැඩි කිරිමට සහ අවම වැටුප රුපියල් 10,000 ක් බවට පත් කිරිමට අදාළ පනත් දෙක මෙම මස තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

අද සිට දුම්වැටි මිල ඉහළට

අද (01) සිට සියලූම දුම්වැටි වල මිල රුපියලේ සිට රුපියල් දෙක දක්වා ඉහළ නංවා තිබෙන බව ටුබැකෝ සමාගම පවසයි.

2016 නව වසර ඔබේ ලග්නයට කොහොමද?

උදාවූ 2016 නව වසර ඔබේ ලග්න වලට කෙසේ බලපාන්නේ දැයි පොදු තත්වය පහතින් බලන්න. ලංකාදීප පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරිනි.

නව වසර උදාවත්ම ඩුබායි ගිනි ගනියි

ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායිහි Burj Khalifa ගොඩනැගිල්ල අසළ මහා පරිමාණ මහල් 63ක සුපිරි හෝටලයක ගින්නක් හටගෙන තිබේ.

බැංකුවල අක්‍රීය ගිණුම් රජයට පවරා ගන්නේ නෑ

2016 වසරේ අයවැය යෝජනා අනුව බැංකුවල පවතින අක්‍රීය ගිණුම් රජයට පවරා ගැනීමක් සිදු වන බවට පුවතක් පසුගියදා ප්‍රචාරය වුණි.