Monthly Archive:: January 2016

අද සිට දුම්රිය දඩය දෙගුණයක් වෙයි

ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කළහොත් අද සිට ටිකට්පතේ වටිනාකම මෙන් දෙගුණයක් සහ රුපියල් 5000 ක දඩ මුදලක් අය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අද සිට තුනී පොලිතින් භාවිතය තහනම්

තුනී පොලිතීන් හෙවත් මයික්‍රෝන 20 ට අඩු ඝනකමකින් යුත් පොලිතීන් භාවිතය අද සිට තහනම් වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.