Monthly Archive:: February 2016
25 Feb 2016
පියුමිගේ තවත් ඡායාරූප පෙළක් එළියට
![kho4dni[1]](https://truth.lk/wp-content/uploads/2016/02/kho4dni1-150x150.jpg)
මෝස්තර නිරූපණ ශිල්පිණියක් සහ රංගන ශිල්පිණියක් වන පියුමි හංසමාලිගේ බව පැවසෙන නිරුවත් සෙල්ෆි ඡායාරූපයක් පසුගිය දා ආන්දෝලනයට ලක් විය.
25 Feb 2016
දළදා මාළිගය ඉදිරිපිට පාර අරිනවාට අස්ගිරි මහානාහිමිගේ විරෝධය
![1hw3Nj2[1]](https://truth.lk/wp-content/uploads/2016/02/1hw3Nj21-150x150.jpg)
මහනුවර ශි‍්‍ර දළදා මාළිගය ඉදිරිපිට මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් අස්ගිරි මහානායක අතිපූජ්‍ය ගලගම ශී‍්‍ර අත්ථදස්සී හිමියන් නැවත විරෝධය පළ කර තිබේ.
24 Feb 2016
රනිල් හාමු කේන්ති ගන්න එපා – මහින්ද අදින්න එපා කකුලෙන්
![mS3SxfF[1]](https://truth.lk/wp-content/uploads/2016/02/mS3SxfF1-150x150.jpg)
අගමැති රනිල් වික්‍රමසිංහ පැමිණ ඇති මාර්ගය කකුලෙන් ඇද නැති කරන්න එපායැයි තමා මහින්ද රාජපක්ෂට කියන බව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානිස්සර හිමියෝ පැවැසූහ.
24 Feb 2016
ඇමති රාජිතට සැත්කමක්
![LZxLdzf[1]](https://truth.lk/wp-content/uploads/2016/02/LZxLdzf1-150x150.jpg)
රුධිර නාල දෙකක පවතින අවහිරතාවක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අද (24) සැත්කමක් කිරීමට නියමිත බව ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා සඳහන් කරයි.
23 Feb 2016
නිරුවත් ඡායාරූපය ගැන පියුමි කියන කතාව
![wqew00S[1]](https://truth.lk/wp-content/uploads/2016/02/wqew00S1-150x150.jpg)
පියුමි හංසමාලි කියන්නේ නව පරපුරේ මෝස්තර නිරූපන ශිල්පිනියක වගේම රංගන ශිල්පිණියක්. සමාජජාල වෙබ් අඩවි වල ජනප්‍රිය චරිතයක් වන ඇය කාලයෙන් කාලයට කතාබහට ලක්වෙන චරිතයක්.
23 Feb 2016
දරුවා කිරි ඉල්ලා හඬද්දී කාමාතුරයන් 10 දෙනෙක් මවක් දුෂණය කරලා
![3fGVnoS[1]](https://truth.lk/wp-content/uploads/2016/02/3fGVnoS1-150x150.png)
ගම්පොළ – සිංහපිටිය ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක් දස දෙනෙකු විසින් දුෂණයට ලක්කර තිබේ. මෙම සැකකරුවන් 10 දෙනා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ගම්පොළ මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
21 Feb 2016
අාසියානු කුසලාන විකාශනය TNL වෙතින්
![EwrRvJK[1]](https://truth.lk/wp-content/uploads/2016/02/EwrRvJK1-150x150.jpg)
මෙවර අාසියානු කුසලානයේ රූපවාහිනී විකාශන අයිතිය ඩයලොග් ආයතනය විසින් හිමි කර ගෙන තිබෙන අතර එම ආයතනය විසින් දේශීය විකාශන කටයුතු TNL ආයතනය වෙත ලබා දී ඇති බව නෙත් නිව්ස් වාර්තා කරයි.
20 Feb 2016
මෛත්‍රී – රනිල් ඝාතනයට සැලසුම් කළ ෆේස්බුක් ගිණුම්කරු අල්ලන්න නියෝග
![P8K8RD0[1]](https://truth.lk/wp-content/uploads/2016/02/P8K8RD01-150x150.jpg)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතනය කිරීම හා ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් ෆේස්බුක් ගිණුමක් මඟින් සැළසුම් කළ බව කියන පුද්ගලයකු මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (19) ආගමන විගමන පාලකවරයාට නියෝග කර තිබේ.
20 Feb 2016
හිටපු අගවිනිසුරුවරිය නිදොස් කොට නිදහස්
![Mldbi6r[1]](https://truth.lk/wp-content/uploads/2016/02/Mldbi6r1-150x150.jpg)
වත්කම් හා බැරකම් ප්‍රකාශ නිසි පරිදි ඉදිරිපත් නොකළ බවට චෝදනා එල්ල කොට නඩු පවරා තිබුණු හිටපු අග්රවිනිශ්චකාර ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නිදොස් කොට නිදහස් කර තිබේ.
20 Feb 2016
හෘදයාබාදයක් නිසා රාජිත සිංගප්පුරු රෝහලකට
![Hipckgx[1]](https://truth.lk/wp-content/uploads/2016/02/Hipckgx1-150x150.jpg)
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර සඳහා අද (20) පෙරවරුවේ සිංගප්පූරුවේ රෝහලකට රැගෙන ගොස් තිබේ. පෞද්ගලික ගුවන් යානයකින් අමාත්‍යවරයා සිංගප්පූරුව බලා රැගෙන ගොස් ඇත.