Monthly Archive:: May 2018
22 May 2018
නව බස් ගාස්තු සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට

සියයට 12.5 කින් බස් ගාස්තු ඉහල දැමීමට අදාල යෝජනාව අද (22) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
21 May 2018
වෛරස් උන රෝගය නිසා දකුණේ සියලුම පෙර පාසල් වැසේ

දකුණේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ සියලුම පෙර පාසල් ලබන සඳුදා (28) දක්වා වසා තැබීමටත්, රෝගය පැතිර යන ප්‍රදේශවල පාසල් හි ප්‍රාථමික අංශ හෙට (22) අනිද්දා (23) දින දෙකෙහි වසා තැබීමටත් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
21 May 2018
ආපදා මරණ 6 දක්වා ඉහලට

හදිසි ආපදා තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 6ක් සිදුව ඇති බවත් පුද්ගලයින් 20,000කට අසන්න පිරිසක් මේ වනවිට පිඩාවට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
21 May 2018
අයහපත් කාලගුණය නිසා පාසල් පැවැත්වීමේ තීරණය පළාත් බලධාරීන්ට

පවතින වැසි සහිත කාලගුණ තත්වය සහ අපදා තත්වය හේතුවෙන් පාසල් පැවැත්වීම හෝ නොපත්විම පිළිබඳව තීරණය කිරීමේ බලය පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.
21 May 2018
ගංඟා වල ජාල මට්ටම ඉහලට – ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි

පවතින අධික වර්ෂාපතනය හමුවේ ප්‍රධාන ගංඟා වල ජල මට්ටම් ඇතැම් ස්ථාන වල ගංවතුර මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
19 May 2018
හැරී කුමරු සහ මේගන් යුග දිවියට එළඹෙයි

බ්‍රිතාන්‍යයේ රජ කිරුල හිමි හයවන උරුමක්කාරයා ලෙස සැලකෙන හෙන්රි චාල්ස් ඇල්බට් ඩේවිඩ් හෙවත් හැරී කුමරුගේ විවාහ උත්සවය අද උත්සවශ්‍රීයෙන් පැවැත් විණි. ඔහු අතිනත ගත්තේ අමෙරිකානු සිනමා රංගන ශිල්පිනියක වන මේගල් මාකල් සමගයි.
19 May 2018
සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසිගේ සහ රොනාල්ඩෝගේ හිස ගසා දමන බවට ISIS අනතුරු අඟවයි

ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනා වන ආජන්ටිනාවේ ලියෝනල් මෙසිගේ සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ හිස ගසා දමන බවට තර්ජනය කරමින් ISIS ත්‍රස්ත සංවිධානය ප්‍රචාරයක් දියත් කර තිබෙනවා.
19 May 2018
ලක්ෂ 6ක් වටිනා රන් මුදුවක් සොරකම් කල හැටි – CCTV දර්ශන

නුවරඑළිය නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලක රුපියල් හය ලක්ෂ පනස්දහසක් පමණ වටිනා රන් මුදුවක් සොරාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනිම සඳහා සි.සි.ටි.වි දර්ශන ඔස්සේ නුවරඑළිය පොලීසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.
19 May 2018
මැලේසියා හිටපු අගමැති ළඟ ශ්‍රී ලංකා මුදල් ලක්ෂ 28ක් තිබී හමුවෙයි

හිටපු මැලේසියානු අගමැති නජාබ් රසාක්ට අයත් බවට සැකකරන අත්අඩංගුවට ගත් විදෙස් මුදල් තොගය අතර ශ්‍රී ලංකා රුපියල් මිලියන 2.87ක් තිබී සොයා ගෙන තිබේ.
18 May 2018
ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ කොටසක් සංගා මිලදිගනී

ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ලෝක පුජිත ක්‍රීඩාංගනය වන ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ කොටසක් මිලදී ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.