Monthly Archive:: May 2018

හෙට රාත්‍රියේ සිට බස් වර්ජනයක්

හෙට (16) මධ්‍යම රාත්‍රී 12 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.

හෙට සිට බස් ගාස්තු ඉහළට

බස් ගාස්තු සංශෝධනය සඳහා වන කැබිනට් පත්‍රිකාව අද(15) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එයට අනුමැතිය හිමිව තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

කොළඹ විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න

කොළඹ ප්‍රදේශ රැසකට පැවති විදුලිය විසන්දි වීම මේ වන විට යථා තත්වයට පත් කර තිබෙනවා. අද උදෑසන 7 සිට පැය 5ක පමණ කාලයක් මෙලෙස විදුලිය විසන්ධි වී තිබුණි.

සුපර් පෙට්ට්‍රල් සහ සුපර් ඩීසල් වෙනුවට යුරෝ ෆෝ වෙළඳපොළට

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඉන්ධන වර්ගයක් වන යුරෝ ෆෝ නමැති සුපර් පෙට්ට්‍රල් සහ සුපර් ඩීසල් වර්ගය එළබෙන ජූලි මස පළමුවනදා සිට මෙරට ඉන්ධන පිරවුම් හල් වලින් ජනතාවට ලබාදීමට ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව තීරණය කර තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරනවා.

අවම බස් ගාස්තුව 10 සිට 15ට වැඩි කිරීමට ඉල්ලීමක්

ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව බස් ගාස්තු සියයට 20න් ඉහළ නැංවීමටත් අවම බස් ගාස්තුව රුපියල් 10 සිට 15 දක්වා ඉහළ නැංවීමටත් කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සඳහන් කර තිබෙනවා.