Monthly Archive:: May 2018
15 May 2018
හෙට රාත්‍රියේ සිට බස් වර්ජනයක්

හෙට (16) මධ්‍යම රාත්‍රී 12 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.
15 May 2018
හෙට සිට බස් ගාස්තු ඉහළට

බස් ගාස්තු සංශෝධනය සඳහා වන කැබිනට් පත්‍රිකාව අද(15) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එයට අනුමැතිය හිමිව තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.
15 May 2018
කොළඹ විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න

කොළඹ ප්‍රදේශ රැසකට පැවති විදුලිය විසන්දි වීම මේ වන විට යථා තත්වයට පත් කර තිබෙනවා. අද උදෑසන 7 සිට පැය 5ක පමණ කාලයක් මෙලෙස විදුලිය විසන්ධි වී තිබුණි.
14 May 2018
සුපර් පෙට්ට්‍රල් සහ සුපර් ඩීසල් වෙනුවට යුරෝ ෆෝ වෙළඳපොළට

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඉන්ධන වර්ගයක් වන යුරෝ ෆෝ නමැති සුපර් පෙට්ට්‍රල් සහ සුපර් ඩීසල් වර්ගය එළබෙන ජූලි මස පළමුවනදා සිට මෙරට ඉන්ධන පිරවුම් හල් වලින් ජනතාවට ලබාදීමට ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව තීරණය කර තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරනවා.
14 May 2018
අවම බස් ගාස්තුව 10 සිට 15ට වැඩි කිරීමට ඉල්ලීමක්

ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව බස් ගාස්තු සියයට 20න් ඉහළ නැංවීමටත් අවම බස් ගාස්තුව රුපියල් 10 සිට 15 දක්වා ඉහළ නැංවීමටත් කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සඳහන් කර තිබෙනවා.