DNA පරීක්ෂණයෙන් සිසුවා නිදහස්

null

කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරුවන් දෙදෙනාගේ DNA සාම්පල අදාළ ඝාතනය සම්බන්ධයෙන් නොගැළපෙන බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය වී තිබේ.

ඒ අදාල නඩුව අද දිනයේ කැඳවන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මෝසමක් මාර්ගයෙන් කල ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව, 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් සැකකරු වන 33 හැවිරිදි එක්දරු පියා මුදා හැරීම සඳහා අද (01) දිනයේදීම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>