Enriqueගේ ෂෝ එක බලන්න මෛත්‍රීගේ බෑණාත් ගිහින්

null

ලතින් අමෙරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස්ගේ කොළඹ පැවැති ප්‍රසංගය සම්බන්ධයෙන් ජනපති මෛත‍‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27) දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රකාශයක් කර තිබුණි.

එය මේ වනවිට විදෙස් මාධ්‍ය වලද වාර්තා කර ඇත.

කෙසේ වෙතත් මෙම ප්‍රසංගය නැරඹීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බෑණා තිලින සුරන්ජිත්ද පැමිණ සිටි බවට සනාථ කෙරෙන ඡායාරූපයක් පිළිබඳව මේ වන විට අන්තර්ජාලය ඔස්සේ දැඩි කතාබහකට ලක්වෙයි.

ජනපතිවරයාගේ දියණිය වූ චතුරිකා සිරිසේනගේ සැමියා වන තිලින සුරන්ජිත්ද මෙම ප්‍රසංගය නරඹන්නට ගොස් ඇති බවට පහතින් දැක්වෙන ඡායාරූපයෙන් සනාථ වී තිබේ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>