Facebook වැරදි අපරාධ නීතිය යටතට

null

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි හරහා පෞද්ගලිකත්වයට හානි කිරීම සහ අපහාස කිරීම මෙරට අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත් කිරීම සඳහා නීති කෙටුම්පත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව අධිකරණ අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

රජයේ නීති කෙටුම්පත් සම්පාදක ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ අරුණ ශාන්ත ද සිල්වා රචිත ග්‍රන්ථයක් අමාත්‍යවරයා වෙත පිළිගැන්වීම සඳහා ඊයේ පැවැති උත්සවයකදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මේ බව ප්‍රකාශ කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>