Facebook හඳුන්වාදෙන නවතම අංගය මෙන්න

null

සමාජ ජාල වෙබ් අඩවි අතරින් අතිශය ජනප්‍රිය Facebook වෙබ් අඩවිය සිය වෙබ් අඩවිය භාවිත කරන ග්‍රාහකයින් වෙනුවෙන් නවත ම විශේෂාංගයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව ෆේස්බුක් වෙබ් අඩවිය භාවිතා කරන ගිණුම් හිටියන්ට ප්‍රථම වර තම (Profile Photo) එක වෙනුවට කෙටි වීඩියෝවක් (Profile Video) යොදාගැනීමට අවස්ථාව ලබාදී තිබේ.

මේ අනුව GIF Fomat යටතේ සැකසූ තත්ත්පර 7ක කෙටි වීඩියෝවක් profile Video ලෙස යොදා ගත හැකි ය.

2004 වසරේ හඳුන්වා දෙනු ලැබූ Facebook ලොව පුරා ජනප්‍රියම වෙබ් අඩවියක් බවට පත්ව තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>