Google සිංහල පරිවර්ථන සේවය අද සිට

null

Google Translator තුල මේ වනතුරු ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා සහය දැක්වුයේ නැත. නමුත් අද සිට Google Translator තුලින් ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාවට පරිවර්ථනය කිරීමේ හැකියාව ලබාදී තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ Google සිංහල පරිවර්ථන සතිය හරහා මේ පරිවර්ථන දත්ත ගූගල් වෙත ලබාදීමට ශ්‍රී ලාංකිකයිනට අවස්ථාව ලැබුණි. මේ වන විටත් එම පරිවර්ථන වල යම් යම් අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කර උසස් සේවාවක් ලබාගැනීමට ඔබට කටයුතු කල හැක.

පහත සබැඳියෙන් ගූගල් පරිවර්ථන සේවය සිංහල භාෂාවෙන් ලබාගැනීමට පිවිසිය හැක.

https://translate.google.lk/

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>