Hirunika and Hiran wedding day

null

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද දිනයේ යුග දිවියට එළඹ තිබේ. ඇගේ ස්වාමි පුරුෂයා බවට පත්වන හිරාන් ය‍ටෝවිට ‘විසුල අහස යට’ ටෙලි නාට්‍යයේ දෙනුවන් ලෙස ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ චරිතයකි.

ඔහු රංගන ශිල්පියෙක්, නිරූපන ශිල්පියෙක් සහ නිවේදකයෙක් ලෙස ජනප්‍රිය චරිතයකි.

ඔවුන්ගේ විවාහ උත්සවය පවුලේ කිහිප දෙනෙකුට පමණක් ආරාධනා කර ඉතා චාම් අයුරින් පවත්වා තිබේ. මෙමම විවාහයේ සාක්‍ෂිකරුවකු වශයෙන් අත්සන් තැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යි.

ඔවුන්ගේ මංගල උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්…

null
null
null
null
null
null
null
null
null
null
null
null
null

(Pics – neth fm)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>