Home Alone නිවස එදා සහ අද

null

1990 වසරේ නත්තල් සමයේ තිරගතවූ Home Alone චිත්‍රපටය ලොව පුරා ජනප්‍රියත්වයට පත්විය. මෙම චිත්‍රපටයේ වැඩි රූගත කිරීම් ප්‍රමාණයක් සිදු වන්නේ නිවසක් තුලය.

එම නිවස යොදාගනුනේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවන Kevin Mccallister සහ එම පවුලේ නිවස ලෙසටය.

වර්ග අඩි 4250 යුත් තෙමහල් නිවසක් වන මෙය මිචිගන් වැව අසල පිහිටා තිබේ. 2011 වසරේ මෙම නිවස විකිනීමට දැමුනේ ඩොලර් මිලියන 2.4ක මුදලකටය.

විකුණා දැමීමෙන් පසු එම නිවසේ වෙනස්කම් සිදුවී ඇති ආකාරය පහත ඡයාරූප වලින් දැක්වේ. එම ඡයාරූප පෙළේ පළමුවෙන් එදා චිත්‍රපටය සඳහා යොදාගත් එම නිවසේ පසුබිම් දැක්වෙන අතර දෙවනුව එම නිවස අද වෙනස් කර ඇති අයුරු දැක්වේ.

1. The Kitchen

null
null

2. The stairs

null
null

3. The office

null
null
null

4. The eating area

null
null

5. The parents’ bedroom

null
null

6. The dining room

null
null

7. The main floorplan for the house

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>