iPhone අභියෝගයට ලක්කරමින් Samsung galaxy S6 එළියට

null

මේ වන විට විශාල ඉල්ලුමක් ගොඩනැගී තිබෙන ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොල තුල ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් අතර පවතින්නේ දැඩි තරඟකාරී තත්වයකි.

මෙහි ඉදිරියෙන්ම සිටින්නේ ඇපල් සමාගම සහ Samsung සමාගමයි. කෙසේ වෙතත් apple iphone අභියෝගයට ලක්කරමින් නවතම Samsung galaxy S6 ජංගම දුරකථනය වෙළඳපොළට නිකුත් කර තිබේ.

ඊයේ (02) බාර්සිලෝනා හිදී පවත්වනු ලැබූ ජංගම දුරකථන ලෝක සමුලුවේ වෙළඳ ප්‍රදර්ශණයේදී (Mobile World Congress) Samsung Galaxy S6 සමගින් Samsung Galaxy S6 edge දුරකථනයද එලි දක්වා තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ ඉහල නිමාවකින් මෙම ස්මාර්ට් ජංගම දුරකථන නිපදවා තිබීම සහ පෙර නොවූ නවතම අංග ඇතුලත් කර තිබීමය.

එහි ඇති නවතම පහසුකම් බලන්න පහත වීඩියෝ නරඹන්න.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>