iPhone 6s සහ 6s Plus හඳුන්වා දෙයි

null

ස්මාර්ට් ජංගම දුරකතන අතුරින් අංක එකේ ස්ථානය හිමි කරගෙන සිටින ඇපල් අයිෆෝන් ඊයේ දිනයේ නවතම අයිෆෝන් 6s සහ 6s ප්ලස් දුරකතන දෙක අති උත්කර්ශවත් ලෙස හදුන්වා දී තිබේ.

මේ දුරකථන දෙකම මෙතෙක් පැවති iPhone වලට බොහෝ සෙයින් සමාන ලෙස නිර්මාණය කර තිබෙන නමුත් අන්තර්ගතයන්ගේ සිදු කර ඇති වෙනස්කම් රැසකින් මෙම උපාංග සමන්විත වෙයි.

නව iPhone දුරකථන සකසා ඇත්තේ විශේෂ ඇලුමිනියම් සහ සමාගමට අනුව දැනට ජංගම දුරකතනයක පවතින ශක්තිමත්ම වීදුරු වලින්.

මෙහි ඇතුලත් වූ විශේෂ කරුණු…

  • නවතම IOS 9 මෙහෙයුම් පද්ධතිය ඇතුලත් වීම.
  • A9 64bit චිප් සෙට් එකක් සමන්විත වීම – කලින් හදුන්වාදුන් iPhone 6 ) 6 plus A8 චිප් එකට සාපේක්ෂව 70% ක ස්පීඩ් වීම සහ ග්‍රැෆික්ස් අතින් 90% ක වර්ධනයක් පෙන්වයි.
  • පිටුපස මෙගාපික්සල් 12 ක සහ ඉදිරිපස 5 මෙගාපික්සල් කැමරාව. ප්‍රථම වතාවට 4k resolution වීඩියෝ සැකසිය හැක.
  • Silver, Gold, Space Grey යන වර්ණ වලින් සහ ප්‍රථම වරට රෝස පැහැති වරණය ෆෝන් ආවරණයට එක් කර තිබේ.
  • 3D touch display තාක්ෂණය හදුන්වා දීම.

මෙම ජංගම දුරකතන හඳුන්වා දුන් නිල වීඩියෝව

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>