IS සටන්කාමීන්ගෙන් අමෙරිකාවට සයිබර් ප‍්‍රහාරයක්

null

ඇමරිකානු හමුදාවල මධ්‍යම විධාන වෙබ් අඩවිවලට සයිබර් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ. එහි ට්විටර් සහ යූ – ටියුබ් ගිණුම්වලට අනවසරයෙන් පිවිසුණු කිසිවෙකු ඒවායේ සදහන් කර ඇත්තේ තමන් ඇමරිකානු හමුදා පසුපස හඹා එන බවයි.

අයි.එස් සටන්කාමීන්ට සහය දක්වන කණ්ඩායමක් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කරනු ලැබ ඇති බවට සැකකෙරේ. මේ හේතුවෙන් පැය කිහිපයකට ට්විටර් සහ යු ටියුබ් ගිණුම් බිඳ වැටී තිබු බව බී.බී.සී ලෝක සේවය වාර්තාකරයි.

කෙසේවෙතත් මෙම සයිබර් ප‍්‍රහාරයෙන් කිසිඳු බරපතල හානියක් සිදුව නොමැති බව අමෙරිකානු හමුදාව ප‍්‍රකාශ කර තිබේ.

null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>