13 Feb 2016
ISIS ත්‍රස්තයින් අවු.4ක දරුවෙකුගේ අතින් සිරකරුවන් 4 දෙනෙක් ඝාතනය කෙරෙව්ව හැටි
ISIS ත්‍රස්තයින් අවු.4ක දරුවෙකු මිනිස් ඝාතනයක් සඳහා යොදාගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
එම විඩියෝවෙහි සිරකරුවන් සිව්දෙනෙකු මෝටර් රථයකට දමා කුඩා දරුවාට දුරස්ථ පාලකයක් ලබාදී ඔහු ලවා බෝම්බයක් පුපුරුවා හරින ආකාරය දැක්වේ.
බෝම්බය පිපිරවීමෙන් පසු මෙම කුඩා දරුවා “අල්ලාහු අක්බර්” යනුවෙන් කෑගසන ආකාරය දැක්වෙයි.
බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ අයිසර් ඩෙයාර් නම් වන මෙම පිරිමි දරුවා එංගලන්තයේ ලන්ඩන් නුවර ජිවත් වූ බවටයි.
ISIS ත්‍රස්තයින් බ්‍රිතාන්‍ය සිරකරුවන් පිරිසක් මෙලෙස ඝාතනය කර ඇත.