ISIS ත්‍රස්තයින් සිරකරුවන් දියේ ගිල්වා ඝාතනය කළ අයුරු

null

ලොවටම තර්ජනයක් වී ඇති ISIS ත්‍රස්තයින් විසින් අත්අඩංගුවට ගත් ප්‍රාණ ඇපකරුවන් දියේ ගිල්වා ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

ඔවුන් මෙම ප්‍රාණ ඇපකරුවන් දියේ ගිල්වා ඝාතනය කරනු ලබන්නේ යකඩ කූඩුවක දමා යි.

එමෙන්ම තවත් පිරිසක් ම්වැල් දමා ගෙට ගසා මෝටර් රථයක නංවා එයට RPG ප්‍රහාරයක් එල්ල කරමින් ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද ඔවුන් මෙලෙස අන්තර්ජාලයට එක්කර තිබේ.

null
null
null

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>