28 Apr 2015
ISIS නායකයා මියගිය බව ඉරානය කියයි
අයි.එස්.අයි.එස්. අන්තවාදී ඉස්ලාමීය සන්නද්ධ සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදි ජීවිතක්ෂයට පත්වූ බව ඉරාන ගුවන් විදුලිය ඊයේ නිවේදනය කර තිබේ.
එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් බරපතල තුවාල ලබා සිටි ඔහු මිය ගොස් ඇති බව ඉරාන ගුවන් විදුලිය වාර්තා කරයි.
කෙසේ වෙතත් මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව මෙතෙක් අදාල රටවල් තහවුරු කර නොමැත.