LTTE සැකකරුවන් නිදහස් කිරීම ගැන මහින්ද කතාකරයි

null

එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ඇප මත මුදාහැරීම මෙරට ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයාගේ 70 වන ඡුන්ම දිනය නිමිත්තෙන් අගුණුකොළපැලැස්ස – අලූත්වැව විහාරස්ථානයේ ඊයේ (16) පැවැති වෛද්‍ය සායනයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

වසර 30ක් පුරා පැවති ත‍්‍රස්තවාසය පරාජය කිරීම රටේ ජනතාවට අමතක වුවද පැවති ආණ්ඩුව සැම විටම එ් සම්බන්ධයෙන් අවධානයෙන් සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ ලෝකයේ විවිධ රටවල තවදුරටත් ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් සිදුවන බවත්, එ්වායේ අවදානම ශී‍්‍ර ලංකාවටද බලපෑ හැකි බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>