Miss World Sri Lanka 2015 කිරුළ තිලිණිට

null

ලෝක රූ රැජින තරග බිම නියෝජනය කරන මෙරට රූමතිය තේරීමේ සියත ෆේෂියා මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2015 තරගාවලියේ ජය තහවුරු කරගැනීමට 20 හැවිරිදි තිළිණි අමරසූරිය සමත් වී තිබේ.

මිස් ශ්‍රී ලංකා කිරුළට හිමිකම් කී ඇය, මේ අනුව 2015 දෙසැම්බර් 19 වැනිදා චීනයේ පැවැත්වෙන ලෝක රූ රැජින තරගාවලිය සඳහා මෙරට නියෝජනය කිරීමට නියමිතය.

මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය ජයති විසින්ද තෙවැනි ස්ථානය අයේෂා විසින්ද දිනාගනු ලැබීය.

පසුගිය 05 වනදා පැවති මෙම අවස්ථාව සඳහා ජනාධිපතිවරයාද සහභාගී වීම විශේෂත්වයකි.

null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>