MS ගේ සින්දු කියූ MG උසාවි ගෙනල්ලා

null

හිටපු ගායන ශිල්පී එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත ගායන කිරීමෙන් බුද්ධීමය දේපළ පනත උල්ලංගණය කළැයි යන චෝදනාව යටතේ නවක ගායන ශිල්පී එම්.ජී ධනුෂ්ක මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී ඔහු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මහත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේ්ස්ත්‍රාත්වරයා අද (09) නියෝග කර ඇත.

රහස් පොලිසියේ වාණිජ අපරාධ අංශය විසින් එම්.එස්.ප්‍රනාන්දු මහතාගේ පුත් සරත් ප්‍රනාන්දු කළ පැමිණිල්ලක් අනුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

ඔක්තෝබර් 14දා නැවත නඩුව කැඳවූ අතර එදිනට විත්තිය වෙනුවෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන බව එම්.ජී. ධනුෂ්කකගේ නීතිඥවරය උසාවියට දැනුම් දී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>