17 May 2015
Natasha & Prihan – Pre Wedding Shoot
ජනප්රිය රංගන ශිල්පිණි නතාෂා පෙරේරා සහ ගායන ශිල්පී ප්රිහාන් ළඟදීම විවාහ දිවියට එළඹීමට සුදානමෙන් සිටි. ඔවුන්ගේ විවාහයට ප්රථම මාලදිවයිනේදී ලබාගත් ඡායාරූප එකතුවක් (Pre Wedding Shoot) පහතින්.
ඡායාරූප : Danushka Senadeera Photography