හෙට රාත්‍රියේ සිට බස් වර්ජනයක්

හෙට (16) මධ්‍යම රාත්‍රී 12 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.

හෙට සිට බස් ගාස්තු ඉහළට

බස් ගාස්තු සංශෝධනය සඳහා වන කැබිනට් පත්‍රිකාව අද(15) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එයට අනුමැතිය හිමිව තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

කොළඹ විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න

කොළඹ ප්‍රදේශ රැසකට පැවති විදුලිය විසන්දි වීම මේ වන විට යථා තත්වයට පත් කර තිබෙනවා. අද උදෑසන 7 සිට පැය 5ක පමණ කාලයක් මෙලෙස විදුලිය විසන්ධි වී තිබුණි.

සුපර් පෙට්ට්‍රල් සහ සුපර් ඩීසල් වෙනුවට යුරෝ ෆෝ වෙළඳපොළට

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඉන්ධන වර්ගයක් වන යුරෝ ෆෝ නමැති සුපර් පෙට්ට්‍රල් සහ සුපර් ඩීසල් වර්ගය එළබෙන ජූලි මස පළමුවනදා සිට මෙරට ඉන්ධන පිරවුම් හල් වලින් ජනතාවට ලබාදීමට ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව තීරණය කර තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරනවා.

අවම බස් ගාස්තුව 10 සිට 15ට වැඩි කිරීමට ඉල්ලීමක්

ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව බස් ගාස්තු සියයට 20න් ඉහළ නැංවීමටත් අවම බස් ගාස්තුව රුපියල් 10 සිට 15 දක්වා ඉහළ නැංවීමටත් කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සඳහන් කර තිබෙනවා.

පියුමිගේ තවත් ඡායාරූප පෙළක් එළියට

මෝස්තර නිරූපණ ශිල්පිණියක් සහ රංගන ශිල්පිණියක් වන පියුමි හංසමාලිගේ බව පැවසෙන නිරුවත් සෙල්ෆි ඡායාරූපයක් පසුගිය දා ආන්දෝලනයට ලක් විය.

දළදා මාළිගය ඉදිරිපිට පාර අරිනවාට අස්ගිරි මහානාහිමිගේ විරෝධය

මහනුවර ශි‍්‍ර දළදා මාළිගය ඉදිරිපිට මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් අස්ගිරි මහානායක අතිපූජ්‍ය ගලගම ශී‍්‍ර අත්ථදස්සී හිමියන් නැවත විරෝධය පළ කර තිබේ.

රනිල් හාමු කේන්ති ගන්න එපා – මහින්ද අදින්න එපා කකුලෙන්

අගමැති රනිල් වික්‍රමසිංහ පැමිණ ඇති මාර්ගය කකුලෙන් ඇද නැති කරන්න එපායැයි තමා මහින්ද රාජපක්ෂට කියන බව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානිස්සර හිමියෝ පැවැසූහ.

ඇමති රාජිතට සැත්කමක්

රුධිර නාල දෙකක පවතින අවහිරතාවක්‌ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අද (24) සැත්කමක් කිරීමට නියමිත බව ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා සඳහන් කරයි.

නිරුවත් ඡායාරූපය ගැන පියුමි කියන කතාව

පියුමි හංසමාලි කියන්නේ නව පරපුරේ මෝස්තර නිරූපන ශිල්පිනියක වගේම රංගන ශිල්පිණියක්. සමාජජාල වෙබ් අඩවි වල ජනප්‍රිය චරිතයක් වන ඇය කාලයෙන් කාලයට කතාබහට ලක්වෙන චරිතයක්.