Porn Star මියා කලිෆාට ISIS තර්ජන

null

ලෙබනනයේ ඉපිද අමෙරිකාවට සංක‍්‍රමණයවූ මියා කලීෆා නමැති සුප‍්‍රකට නිල් චිත‍්‍රපට නිළියට ISIS ඇතුළු ඉස්ලාම් අන්තවාදී සංවිධාන වලින් මරණ තර්ජන එල්ලව ඇති බව වාර්තාවෙයි.

23 හැවිරිදි මියා කලීෆා යනු ඇමරිකානු වැඩිහිටි චිත‍්‍රපට වෙළෙඳපොළේ ශ්‍රේණිගත කිරීමේ අංක එකේ සිටින ජනප‍්‍රියතම තැනැත්තියකි. ඇය ඉස්ලාම් ආගමට නිග‍්‍රහ කරමින් අමෙරිකාවේ හැසිරීම එම සංවිධානවල දෝෂදර්ශනයට ලක්කර ඇත.

ඇය ඇමරිකාවට සංක‍්‍රමණවූ පසුවත් ඇගේ ලෙබනන් ජන්මය අමතක කර නැති අතර ඇගේ පිටේ ඇඳ ඇතැයි කියන ටැටූවක ලෙබනන් ජාතික ගීයේ මුල්පදය ඇති බවද පැවසුණා.

කෙසේ වෙතත් ඇගේ හැසිරීම අසංවර එකක් බව කියන එම ඉස්ලාම් සංවිධාන පසුගිය ජනවාරියේ සිට ඇයට මරණ තර්ජන එල්ල කර ඇත.

ඇයගේ ඉන්ස්ටර්ග‍්‍රෑම් පිටුවද ඊයේ හැකර්වරුන්ගේ ග‍්‍රහණයට පත්ව ඇත. මේ වනවිට ඇය වෙනුවෙන් කාන්තා අයිතිවාසිකම් සංවිධාන නැගී සිටින බවද වාර්තා විය.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>