Samsung සිහින්ම දුරකතනය වෙළඳපොළට

null

ලොව සුපතල සැම්සුන්ග් සමාගම විසින් මෙතෙක් නිපදවූ සිහින්ම ස්මාර්ට් ජංගම දුරකතනය වෙළඳ පොළට නිකුත් කිරීමට සූදානම් වේ.

ගැලැක්සි A8 ලෙස නම් කර ඇති මෙම ස්මාර්ට්ෆෝන් උපාංගයේ ඝනත්වය මිලි මීටර 5.9ක් වන අතර එය ගැලැක්සි S6 එජ් දුරකතනයේ ඝනත්වයට වඩා 85% කින් අඩුවේ. එමෙන්ම මෙය අඟල් 5.7 ක 1080 පික්සල් HD තිරයකින් සමන්විත බවත් සඳහන්ය.

සමාගම විසින් මීට පෙර එළිදක්වා තිබුණු Galaxy A7 ස්මාර්ට් ජංගම දුරකතනයේ ඝනකම අඟල් 6.3 ක් විය. මෙම උපාංගය වැඩි බලයක් ඇති 3,050mAh වර්ගයේ බැටරියක් සහ මෙගා පික්සල් 16 කින් යුත් කැමරාවකින්ද යුක්ත වේ.

සැම්සුන්ග් සමාගම විසින් මෙම දුරකතනය ජුලි 17 වනදා මුලින්ම එළිදැක්වීමට සූදානම් වන්නේ චීනයේ සහ සිංගප්පූරුවේ බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් මෙවැනි සිහින් දුරකතන මුහුණ පාන ගැටළුවක් වන්නේ භාවිතාකරන්නාගේ සාක්කුව තුළදී නැමීමට හෝ ඇදවීමට ලක්වීමට ඇති හැකියාවයි. එයට පිළියමක් ලෙස, ලෝහ වලින් තැනූ බාහිර ආවරණයක් ගැලැක්සි A8 උපාංගය සඳහා යොදාගෙන තිබේ.

OS: Android 5.1 Lollipop
Processor: Qualcomm Snapdragon 615, octa-core, quad-core 1.5GHz Cortex-A53 & quad-core 1GHz Cortex-A53
Screen: 5.7in Super AMOLED, Full HD (1080 x 1920)
Memory: 2GB RAM
Storage: 16/32GB, Micro-SD card slot (up to 128GB), uses second SIM slot
Cameras: 16Mp rear with f/1.9, 5Mp front
Connectivity: Dual-band Wi-Fi 802.11a/b/g/n, Bluetooth 4.1, GPS, NFC fingerprint scanner
Battery: 3050mAh
Dimensions: 77 x 158 x 5.9mm, 151g

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>