Shahid Kapoor’s wedding photos

null

බොලිවුඩ් නළු ෂාහිඩ් කපූර්ගේ විවාහ උත්සවය ඊයේ (07) පැවත්විණි. ඔහුගේ මනාලිය බවට පත්වුයේ ඔහුට වඩා අවුරුදු 13 කින් ලාබාල මිරා රාජ්පුට් ය.

මීරා රාජ්පුත් ෂාහිඩ්ගේ පියාගේ මිතුරෙකුගේ දියණියක් වන අතර ආගමික වැඩසටහනක් සඳහා සහභාගී වීමෙන් හැඳිනගෙන ඔවුන් දෙදෙනා ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කර තිබේ.

ෂාහිඩ් කපූර්ට මින් පෙර බොලිවුඩ් නිළියන් කිහිපදෙනෙකු සමග ප්‍රේම සම්බන්ධ පැවතියත් ඒවා සාර්ථක නොවිය. කෙසේ වෙතත් ජූලි 12 වනදා පැවැත්වීමට නියමිත සාදයට ඔවුන් සියළුදෙනාටම ආරාධනා කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පෙර පළවූ පුවත පහතින්…

ෂාහිඩ් කපූර්ගේ විවාහය අද

null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>