SRK makes Abram dance – Video

null

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කල්කටා ක්නයිට් රයිඩර්ස් කණ්ඩායම පසුගියදා එක්වූ තරඟය නැරඹීමට එම කණ්ඩායමේ හිමිකාරිත්වය දරණ ශාරුක් ඛාන් (Shahrukh Khan) තම කුඩා පුතු එබ්‍රම් ඛාන් (AbRam Khan) සමගින් පැමිණ සිටියේය.

එහිදී තරඟය අතරතුර වාදනය වූ ගීතයකට ශාරුක් ඛාන් තම කුඩා පුතු නර්තනයේ යෙදවූ අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතී.

එම වීඩියෝව පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>